Press Releases
සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව පත්වීම්
සෙන්ට්රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සාමාන්‍යාධිකාරී (නීති) චාමින්ද සම්පත් හෙට්ටිආරච්චි මහතා 2021 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනු ලැබ තිබේ. 1999 වසරේ දී කොමර්ෂල් බැංකුවේ පුහුණුව ලබන විධායක නිලධාරියකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු, 2002 ජූලි මාසයේදී ණය අය කරගැනීම් අංශයේ කළමනාකරු ලෙස සෙන්ට…