හිතවත් පාරිභෝගිකයිනි,
2020/03/17 වන දින සිට මාසයක කාල සීමාවක් සඳහා ලබා දී තිබු ප්‍රමාද ගාස්තු අය නොකිරීමේ කාල සීමාව 2020/04/30 දින දක්වා දීර්ඝ කීරීමට සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම තීරණය කර ඇත. එසේම තවදුරටත් සහනයක් අවශ්‍ය වන්නේ නම් ඔබගේ ශාඛාවට අදාල පහත සඳහන් අංක අමතා ඒ පිළිබඳව සාකච්ඡා කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු. ඔබ සියළු දෙනා අප හට වටිනා සම්පතක් වන අතර ඔබගේත් රටේත් ආරක්ෂාව සඳහා සෞඛ්‍යය අංශ හා රජය ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.
