හිතවත් පාරිභෝගිකයිනි,
ඔබගේ සහ අප සේවක මණ්ඩලයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, සීමිත ගණුදෙනු ප්‍රමාණයක් පමණක් සිදු කිරීම සඳහා සෙන්ට්‍රල් ෆිනැන්ස් සමාගමේ පහත සඳහන් ශාඛා අප්‍රේල් 21 වන අඟහරුවාදා සිට අප්‍රේල් 24 වන සිකුරාදා දින දක්වා පෙ.ව 9.00 සිට ප.ව 03.00 වන තෙක් විවෘතව ඇත.
