Press Releases
සෙන්ට්‍රල් ෆිනෑන්ස් Masterminds පැණ විසඳුම්තරගය
සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Masterminds ප්‍රශ්න විචාරාත්මක තරගය ජුනි 29 වන දින ගල්කිස්ස හෝටලයේ දී සමාරම්භ කරන ලදී. මෙවැනි දැනුම මිනුම තරගයක් පැවැත්වීමේ අරමුණ සමාගමේ සේවක මඬුල්ල බුද්ධිමය පදනමක නිමග්න කිරීමයි. මෙම CF Masterminds ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා කලාප 8කින් උද්‍යෝගිමත් තරගකරුවන් 300ක් පමණ සහභාගි වූ අතර, අවසාන මහා…