Press Releases
සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම සිය 96 වැනි ශාඛාව වලස්මුල්ලේදි අභිමානයෙන් විවෘත කරන ලදි
සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම සිය 96 වැනි ශාඛාව 2019 ඔක්තෝබර් මස 16 වැනි දින වලස්මුල්ල ඛෙලිඅත්ත පාරේ අංක 115 දරණ ස්ථානයේ අභිමානයෙන් විවෘත කරන ලදි. වලස්මුල්ල නගරය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර එය කටුවන, මිද්දෙනිය, මැදමුලන, ඛෙලිඅත්ත, ඌරුබොක්ක, කිරම සහ වීරකැටිය යන නගර යා කරන වැදගත් ආර්ථික කේන්ද්‍රස්ථානයකි. වලස්මුල්ල ශාඛාව වාහන කල්බදු…