Insurance Protect all your Assets and Health with unmatched
services from CF Insurance Brokers
Contract Hire Drive your business forward with a fleet management
solution from CF Contract Hire

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම සිය 96 වැනි ශාඛාව වලස්මුල්ලේදි අභිමානයෙන් විවෘත කරන ලදි

18 නොවැම්බර් 2019 විසින් CF Admin

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම සිය 96 වැනි ශාඛාව 2019 ඔක්තෝබර් මස 16 වැනි දින වලස්මුල්ල ඛෙලිඅත්ත පාරේ
අංක 115 දරණ ස්ථානයේ අභිමානයෙන් විවෘත කරන ලදි.

වලස්මුල්ල නගරය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර එය කටුවන, මිද්දෙනිය, මැදමුලන, ඛෙලිඅත්ත, ඌරුබොක්ක, කිරම සහ වීරකැටිය යන නගර යා කරන වැදගත් ආර්ථික කේන්ද්‍රස්ථානයකි.

වලස්මුල්ල ශාඛාව වාහන කල්බදු පහසුකම්, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිනුම්, ව්‍යාපාරික ණය සහ රක්ෂණ පහසුකම් යන සේවාවන් සියල්ල සැපයීම සදහා සැදී පැහැදී සිටි.

වලස්මුල්ල ජනතාවගේ දියුණුව සහ සමෘද්ධිය ඉහල නැංවීම අපගේ ඒකායන අරමුණයි.

Licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No.42 of 2011 and Finance Leasing Act No 56 of 2000 | Reg No: PQ 67| Credit Rating A (lka) Outlook Stable affirmed by Fitch Ratings Lanka Limited. Eligible customers’ deposits are insured under the Sri Lanka Deposit Insurance Scheme, subject to a maximum compensation limit of LKR 1,100,000 per customer.