සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව පත්වීම්

30 ජූනි 2020 විසින් user

2020 ජුලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස අසිත තල්වත්ත මහතා නම් කරනු ලැබ තිබේ. එසේම, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු වශයෙන් මූල්‍ය සේවා විශේෂඥයකු වන මංජුල ද සිල්වා මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබ ඇත. මෙම පියවර ගනු ලැබුවේ, සමාගමේ සභාපති සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ලෙස වසර නවයක සේවා කාලයක්…

වැඩිදුර කියවන්න