CF ඇසිස්ට් ප්‍රිරමියම් ක්ලබ්

වසර 25ක් ඉක්මවන ප්‍රවීණත්වයක් හිමි සෙන්ට්‍රල් ෆිනෑන්ස් වාහන සමූහ කළමනාකරණ සේවාව වෙතින්, වසරේ සෑම දිනකම පැය 24 පුරා පහත දැක්වෙන සේවාවන් සියලූම සාමාජිකයන් වෙත පිරිනැමේ.

  • විශ්වාසවන්ත මාර්ගස්ථ සහායක සේවාවන්
  • වාහන අනතුරකට පසු අවශ්‍ය සහාය ලබාදීම
  • අනතුර වෙනුවෙන් වන්දි කටයුතු සැකසීම සහ අලූත්වැඩියාවන්
  • සිරිත් පරිදි ලබාදෙන ලිහිසි සේවා
  • විශේෂඥ කාර්මික අලූත්වැඩියාවන්

ලියාපදිංචි ගාස්තුව : රු. 1,000/-

සෙන්ට්‍රල් ෆිනෑන්ස් භාණ්ඩ ප්‍රවාහන සේවය

වසර 25ක් ඉක්මවන ප්‍රවීණත්වයක් හිමි සෙන්ට්‍රල් ෆිනෑන්ස් වාහන සමූහ කළමනාකරණ සේවාව මගින් වසරේ සෑම දිනකම පැය 24 පුරා පහත දැක්වෙන සේවාවන් සියලූම අංකයන් වෙත පිරිනැමේ.

ක්ෂණික ප්‍රතිචාර

  • පැය 24 පුරා සේවය
  • සතියේ දින 7 ක එකතු කිරීම සහ ඔබ කැමති ස්ථානයට බෙදා හැරීම

වෙළෙඳ පළේ පවතින හොඳම ගාස්තු

  • දුර කිලෝමීටර 15 ට වඩා අඩු නම් (එක් මාර්ගයක්) සංචාරයකට රු. 6000.00 (වැට් බද්ද ඇතුළත්)
  • එක් සංචාරයකට රු. 6000.00 (වැට් බද්ද ඇතුළුව) සහ දුර කිලෝමීටර 15 ඉක්මවන්නේ නම් අමතර කිලෝමීටරයකට රු. 185.00

මිත්‍රශීලී සහ සාවධාන කාර්ය මණ්ඩලය

  • විශ්වාසවන්ත හා කාර්යක්ෂම සේවාවක් සහතික කෙරේ

අනතුරු අලූත්වැඩියාවන් සහ ලිහිසි සේවා

  • සියලූ උපකරණ හා උපාංගවලින් අංග සම්පූර්ණ (කැම්බල් පෙදෙස යාබද පිහිටි) අපගේ වැඩබිමේ දී සාධාරණ ගාස්තු මත අලූත්වැඩියාවන් සිදු කෙරේ.
CF Assist Premium Club

වැඩි විස්තර සඳහා හෝ CF ඇසිස්ට් ප්‍රිරමියම් ක්ලබ් සාමාජිකත්වය අයදුම් කිරීමට කරුණාකර හමුවන්න.

වයි. එස්. නිරෝෂන
niroshana@cf.lk
නාද්‍යා ජයකොඩි
nadyaj@cf.lk
ඩිල්හාන් හෙට්ටිආරච්චි
dilhanh@cf.lk
ඞිෂ්නාලි අමරසේකර
dishnalia@cf.lk
යසිත් කරුණානායක
yasithk@cf.lk

වැඩි විස්තර සඳහා අමතන්න.

සමන් ද සිල්වා
සංජීව ගුණසේකර
පාලිත කුරේ
දිනේෂ් රත්නායක