පැමිණිලි හා දුක්ගැනවිලි

පාරිභෝගික පැමිණිලි නිරාකරණය කිරීමේ ක්‍රියාමාර්ගය

අපගේ ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සේවාවක් නිසි ලෙස සැපයීමට අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පුහුණු කර ඇත. කෙසේ වුවත් අපගේ සේවය පිළිබඳ ඔබ කවරාකාරයෙන් හෝ අසතුටු වෙතොත්, ඔබේ අදහස් හා ප්‍රතිචාර අපි සාදරයෙන් පිළිගන්නෙමු. ඒ සඳහා අප ආයතනයේ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරු හමුවීමට හෝ අප වෙබ් අඩවිය ඔස්සේ ඇමතීමට පහසුකම් සලසා ඇත. එම විස්තර පහත දැක්වේ.

පාරිභෝගික සම්බන්ධතා කළමනාකරු
සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම,
270 , වොක්ෂෝල් වීදිය,
කොළඹ 02, ශ්‍රී ලංකාව
දුරකථනය : +94112038080
ඊමේල් : tellus@cf.lk
වෙබ් අඩවිය : www.centralfinance.lk

පහත දක්වා ඇති පෝරමය භාවිතා කර අපව සම්බන්ධ කරගත හැකිය