2019 පෙබරවාරි 16 දින සිට සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කුඩා හේරත් මහතා පත් කරනු ලැබ ඇත. දැනට සීමාසහිත ඒ. බවර් සහ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන ඔහු, ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබඳ ලන්ඩන්හි කිංස්ටන් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. පෝෂණය, පාරිභෝගික කටයුතු සහ අක්ෂි පළඳනා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ඔහුගේ අධීක්ෂණය යටතේ පවතී. ශ්‍රී ලංකාව…
Press Releases
සෙන්ට්‍රල් ෆිනෑන්ස් නව අළෙවිකරණ අධ්‍යක්ෂවරයා පත් කෙරේ
අළෙවිකරණ හා නිපැයුම් සංවර්ධනය පිළිබඳ සාමාන්‍යාධිකාරී චන්දික කුෂාන් හෙට්ටිආරච්චි මහතා සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ අළෙවිකරණ අධ්‍යක්ෂ ධූරයට 2018 ජූලි 17 දින සිට පත් කරනු ලැබ ඇත. සෙලින්කෝ සංවර්ධන බැංකුවේ ආයෝජන විශ්ලේෂකයකු ලෙස 1998 දී වෘත්තීය දිවිය ඇරඹූ චන්දික මහතා 2000 නොවැම්බරයේ දී ණය කළමනාකරු ලෙස සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම හා සම්බන්ධ වූ අතර එතැන් සිට ව…