සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී වෙත ඉදිරිපත් කරන ණය සහන සඳහා අයදුම්පත

    (A) අයදුම්කරුගේ විස්තර


    (B) මූල්‍ය පහසුකම පිළිබඳ විස්තර


    වාහනය තෝරන්න


    (C) රැකියාව / කර්මාන්ත/ ව්‍යාපාර


    රැකියාව පිලිබඳ විස්තර


    (D) Covid 19 නිසා ඔබට ඇති වූ බලපෑම


    (E) අවශ්‍ය සහනය


    (F) රටෙහි පවත්නා වර්තමාන ආර්ථික තත්ත්වය හේතුවෙන් මට / මගේ ව්‍යාපාරයට බලපෑමක් ඇති වී ඇති බව සනාථ කිරීමට මම කැමැත්තෙමි. ඔබගේ ආයතන වෙතින් මා ලබා ගත් පහසුකම් සඳහා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි සහන ලබා ගැනීම සඳහා මම/මාගේ ව්‍යාපාරය සුදුසුකම් ලබා ඇත. ඒ සඳහා අවධානය යොමුකර අවශ්‍යය කටයුතු සලසා දෙනමෙන් ඉල්ලා සිටිමි.

    සහන සඳහා කර ඇති ඉල්ලීම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ආයතනයේ අභිමතය පරිදි තීරණය කළ හැකි බව මා/ අපි පිලිගනු ලබන අතර සහන සැලසීම සඳහා සමාගමට වැඩිදුර තොරතුරු හා ලියකියවිලි ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

    of

    මා / අප විසින් සපයන ලද තොරතුරු මගේ / අපගේ දැනුමට අනුව සත්‍ය නිවැරදි බව මම / අපි සනාථ කරන අතර, කිසියම් වැරදි තොරතුරක් ඉදිරිපත් කර ඇති බව සනාත වුවහොත් මා / අප නුසුදුස්සකු කරන බව මම / අපි / දනිමි.

    ඔබේ අත්සන අමුණන්න (අවශ්‍යයි)

    මෙම ණය සහන අයදුම් පත්‍රය වලංගු වනුයේ, මහ බැංකු 2021/ 06 වන චක්‍ර ලේඛනයේ නියම කර ඇති පාරිභෝගිකයන්හට පමණක් බව කරුණාවෙන්
    සලකන්න.