2020 ජුලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස අසිත තල්වත්ත මහතා නම් කරනු ලැබ තිබේ. එසේම, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු වශයෙන් මූල්‍ය සේවා විශේෂඥයකු වන මංජුල ද සිල්වා මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබ ඇත. මෙම පියවර ගනු ලැබුවේ, සමාගමේ සභාපති සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ලෙස වසර නවයක සේවා කාලයක්…
පුවත්
සෙන්ට්රල් ෆිනෑන්ස් සමාගම සිය 96 වැනි ශාඛාව වලස්මුල්ලේදි අභිමානයෙන් විවෘත කරන ලදි
සෙන්ට්රල් ෆිනෑන්ස් සමාගම සිය 96 වැනි ශාඛාව 2019 ඔක්තෝබර් මස 16 වැනි දින වලස්මුල්ල ඛෙලිඅත්ත පාරේ අංක 115 දරණ ස්ථානයේ අභිමානයෙන් විවෘත කරන ලදි. වලස්මුල්ල නගරය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර එය කටුවන, මිද්දෙනිය, මැදමුලන, ඛෙලිඅත්ත, ඌරුබොක්ක, කිරම සහ වීරකැටිය යන නගර යා කරන වැදගත් ආර්ථික කේන්ද්‍රස්ථානයකි. වලස්මුල්ල ශාඛාව වාහන කල්බදු…