සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Masterminds ප්‍රශ්න විචාරාත්මක තරගය ජුනි 29 වන දින ගල්කිස්ස හෝටලයේ දී සමාරම්භ කරන ලදී. මෙවැනි දැනුම මිනුම තරගයක් පැවැත්වීමේ අරමුණ සමාගමේ සේවක මඬුල්ල බුද්ධිමය පදනමක නිමග්න කිරීමයි. මෙම CF Masterminds ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා කලාප 8කින් උද්‍යෝගිමත් තරගකරුවන් 300ක් පමණ සහභාගි වූ අතර, අවසාන මහා…
පුවත්
සෙන්ට්‍රල් ෆිනෑන්ස් 95 වැනි ශාඛාව රාජගිරියේ විවෘතයි
සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ 95 වැනි ශාඛාව මාර්තු 28 වන දින රාජගිරිය පාරේ අංක 41 දරන ස්ථානයේ (හේවාවිතාරණ විද්‍යාලය ඉදිරිපිට) විවෘත කරන ලදී. මෙම ස්ථානය පාරිභෝගිකයන්ගේ වාහන සඳහා වැඩි ඉඩකඩක් සහිත රථගාලකින් ද සමන්විතය. වාහන කල්බදු, ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීමේ ගිණුම් හා රක්ෂණ අතරමැදි සේවා ඇතුළු අප විසින් පිරිනමනු ලබන සියලූම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගත හැ…



